Showing posts with label aliexpress. Show all posts
Showing posts with label aliexpress. Show all posts

Tuesday, August 15, 2017

Ebates එකවන්ට් එකක් හදන අයුරු

අද බෝහෝමයක් අය ඔන්ලයින් ෂොපින් කරනවා නේ. Ebay, Amazon, Aliexpress  තමා ගොඩක්ම ජනප්‍රිය හැබැයි ඉතින් ඇමසන්ලා නම් ලංකාවට තාම හරිහැටි ෂිපීන් කරන් නැහ එක නිසා කප්රුක හරහා තමා ගෙන්නන්න වෙන්නේ නමුත් ඉතින් Ebay Aliexpress බෝහෝ දෙනෙක් භාණ්ඩ ගෙන්වනවා. ඒ මිලදී ගන්නා භාණ්ඩ මිලදී ගන්නා විට අපට ආපසු මුදල් සීයට ගානක් $ වලින් ආපසු ලැබෙනවා.බෝහෝමයක් දෙනෙක් මේ පිළිබඳ දැනුවත්, නොදැනුවත් අය මෙන්ම දැනුවත් අයත් නොදන්නා රහස් තමා අද කියලා  දෙන්ඩ හදන්නේ......

 මේ සයිට් එක තමා EBATES
 කියන්නේ, තව එකක් තමා MEGABONUS කියන්නේ...


   හරි මේ සයිට් එක ගැන පොඩි දෙයක් කිව්වොත් ඊබේට්ස් කියන්නේ අපි ඊබේ හෝ අලිඑස්පරස් ඒ හා සමාන අන්තර්ජාලයේ තියෙන ඔන්ලයින් සාප්පු වලින් බඩු ගන්නකොට අපිට පෙරලා සියයට ගානක් නැවත ලබා දෙන පට්ට සයිට් එකක්.. ඒ කියන්නේ අපි ඊබේ අලිඑස්පරස් එකෙන් $ ගානක අයිටම් එකක් මිලදී ගත්තොත් මේ සයිට් එක හරහා අපට ලැබෙනවා නැවත සියයට ගානක් අපේ ඊබෙට්ස් එකවුන්ට එකට... ඉතිං හොද නැද්ද මේ වගේ එකතු කරලා ටිකක් හොද ගානක් එක පාරට අපේ පේපැල් එකට දා ගත්තොත්.. අන්න ඒ විදිය අපි දැන් බලමු..